ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යන මග නිවැරදිද? පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපනය දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන සෑහීමකට පත් විය හැකිද? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාවන් වෙනස් විය යුත්තේ කෙසේද? ශ්‍රී ලංකාවේ අධයාපනයෙහි ඇති අඩුපාඩු මොනවාද? එහි ඇති හොඳ ගුණාංග මොනවාද? මේ ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ මගහැරුණු සංවාදයට ඉඩකඩයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලද/ලබන සියළු දෙනාට සංවාදයට ආරාධනා෴

[සංවාද මණ්ඩපය ගැන මෙතැනින් දැන ගන්න...]

No comments:

Post a Comment