යථාර්තය යනු?

යථාර්තය යනු කුමක්ද? ඇසට පෙනෙන දේද? කණට ඇසෙන දේද? ස්පර්ෂයට දැනෙන දේද? පර්යේෂණ මගින් ඔප්පු කරන දේද? ගණිතමය ආකෘතියකින් තහවුරු කරන දේද? සිතට සිතෙන දේද? එසේත් නැතිනම් යථාර්තය කියා දෙයක් පවතීද? {සංවාදයට විවෘතයි෴}

[සංවාද මණ්ඩපය ගැන මෙතැනින් දැන ගන්න...]

3 comments:

  1. yatharathaya gana api dannawanum api meheme in nane, yatharthaya gana hoya ganna thawa godak kal yawi meyta wada diunu wenna oni, tec eka witharak neme manasinuth godak diunu wunama minissu yatharathaya gana dana ganii , sama hara wita apita pitasak wala jeewingenuth udaw labie yatharathaya hoyanna, mokadda yatharathaya mokatada api jeewath wenne mokadda me wishwaya ai me bola bola wala jeewen hadenne mokadda meke thruma minissu marenawa ipadenawa ? kata wath mewata uththara thiyanawada?

    ReplyDelete
  2. යථාර්තය අප‍‍ට පෙනුනත් නැතත් ප‍වතින දෙයක්. පවතින දේ ඇත්ත ස්වභාවය ‍‍තේරෙන් නැති එක තමා ප්‍රශ්නය. පෙනෙන දේ ඇසෙන දේ යථාර්තය වෙන්ඩ පුලුවන් නමුත් සිතෙන දෙය තමා තීරණය කරන්නේ අප හරියට තේරුම් ගත්තාද නැද්ද කියලා.

    මේ ගැන සංවාද කරන්ඩ දෙයක් තියෙනවාද?

    ReplyDelete
  3. යථාර්ථය ... යථාර්ථයක් නෙමෙයි

    ReplyDelete